Description
කඩෙන් ගන්න මික්ස්චර් මුරුක්කු ගෙදරදීම හරියට හදාගන්න කැමතිද? 😍
මෙන්න අපේ අම්මා කියලා දෙන රසම රස, කරස් ගාලා හැපෙන ක්‍රිස්පි මික්ස්චර් මුරුක්කු හදන ක්‍රමය!
රටකජු, කජු, කරපිංචා සහ රසවත් මුරුක්කු මිශ්‍රණයක්! සැරට, රසට, ක්‍රිස්පියට!
තේ වෙලාවට, උත්සව අවස්ථාවලට වගේම අමුත්තන්ට සංග්‍රහ කරන්නත් නියමයි.
පැකට් කරලා තියාගන්නත් සුදුසු රසවත් ස්නැක් එකක්.
ඔයාලත් මේ විදිහට මික්ස්චර් මුරුක්කු හදලා බලන්න!
❤️ වීඩියෝව හොඳ නම් Like 👍 කරන්න, Share කරන්න, අපේ අම්මා YouTube Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
Ape Amma – Authentic Sri Lankan Recipes 🇱🇰
#ApeAmma #MixtureMurukku #මික්ස්චර්මුරුක්කු #Murukku #SriLankanMixture #SpicyMixture #SriLankanRecipes #SinhalaRecipes #CrispySnacks #TeaTimeSnacks #HomemadeSnacks #CookingShorts #YouTubeShorts #Shorts
