Welcome to YTUnity

One free SpiderTaz Network account works across every network site.

Featured creators

Creators on the SpiderTaz Network

Become a creator →

✔ තේ වෙලාවට පාන් වලින් කටට කෙළ උනන රසම රස පාන් පොප්කෝන් | Bread Popcorn by Ape Amma

Apé Amma Guide Yesterday

Description

Like "Apé Amma" fan page. https://www.facebook.com/ApeAmmaFans/පාන් පෙති 6යි
සීනි මේස හැඳි 5යි
වතුර මේස හැඳි 1 1/2
එළකිරි මේස හැඳි 2යි
(හෝ උණු වතුර)
බටර් මේස හැඳි 1

කුරුඳු කෑල්ලක් (තිබේනම්)
සාදික්කා කෑල්ලක් (තිබේනම්)

6 bread slices

5 tbsp sugar
1 1/2 tbsp water
2 tbsp milk (or warm water)
1 tbsp butter

a piece of cinnamon (optional)
a piece of nutmeg (optional
තේ වෙලාවට පාන් වලින් රසම රස පාන් පොප්කෝන් හදමු!

ගෙදර තියෙන පාන් වලින් වෙනස්ම විදිහේ රසවත් කෙටි කෑමක් හදන්න කැමතිද?
අද අපේ අම්මා ඔබට කියා දෙන්නේ පාන් වලින් හදාගන්න පුළුවන් රසම රස Bread Popcorn රෙසිපි එකක්.

තේ වෙලාවට, පොඩි බඩගින්නකට වගේම දරුවන්ට රසවත් කෙටි කෑමක් හදා දෙන්නත් මේ පාන් පොප්කෝන් හොඳ තේරීමක්.

🍞 පාන් වලින් හදන වෙනස්ම කෑමක්
😋 කටට කෙළ උනන රසවත් ස්නැක් එකක්
☕ හවස තේ වෙලාවට කදිමයි
❤️ ගෙදර හැමෝටම රසවිඳින්න පුළුවන්

පාන් වලින් හැමදාම සැන්ඩ්විච්, ටෝස්ට් හදනවා වෙනුවට මේ විදිහටත් හදලා බලන්න.

ඔබත් මේ පාන් පොප්කෝන් රෙසිපි එක හදලා බලලා රස කොහොමද කියලා අපිට Comment එකක් දාන්න.

🍿 Bread Popcorn Recipe by Ape Amma | Sri Lankan Tea Time Snacks

Learn how to make delicious bread popcorn using bread at home. A tasty homemade snack idea for tea time, kids and the whole family. Try this easy bread snack recipe by Ape Amma.

#ApeAmma #BreadPopcorn #පාන්පොප්කෝන් #TeaTimeSnacks #BreadRecipes #SinhalaRecipes #SriLankanFood